චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය හා නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද්ට 18දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
මෙසේ ඇයට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියකට බවද පැවසේ.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන
ක්ලයිව් මාර්ටිනස් නැමැත්තාගේ බිරිඳ විසින් සිය සැමියා සමඟ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයකට ලැබීමට තිබූ මුදලක් ලබා නොදීම හා අදාල චිත්‍රපටය තැටිගතකර විකිණීමට බොරලැස්ගමුවේ දිල්ෂාන් එන්ටප්‍රයිසස් නැමැති සමාගමට ලබාදී ඊට අදාල මුදල්ද නොදීම යන කාරණාව සම්බන්ධනේ කරණ ලද පැමිණිලකට දිනක්ෂිට මේ කැඳවීම ලැබී තිබේ.
දිනේෂ් ප්‍රියසාද්ගේ තවත් දියණියක් වන නිළි ශේෂාද්‍රි ප්‍රියාසාද් විවාහව සිටින්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවයේ නියුතු රන්ජන් ද සිල්වා මහතාගේ පුතු සමඟය.

0 comments:
Post a Comment