facebook like

කොළඹ මුලට හිරුණිකා -මරික්කාර් - ලාල් කාන්ත

මැතිවරණය පැවැත් වූ සියලූ දිස්ති‍්‍රක්කවල මනාප ප‍්‍රතිඵල මේ  වන විට නිකුත් කරතිබේ. කොළඹ දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට ප‍්‍රථම ස්ථානය හිමිව ඇත. ඇය මනාප ඡන්ද එක්ලක්ෂ තිස් නවදහස් තිස් හතරක් ලබා සිටී. දෙවන ස්ථානය හිමිව තිබෙන්නේඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ කණ්ඩායම් නායකයා වූ උදය ගම්මන්පිල
මහතාටයි. ඔහුට හිමි මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ පහළොස් දහස් හයසිය තිස් අටකි. උපාලි කොඩිකාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වැනි ස්ථානයට පත්ව තිබෙන්නේ මනාප ඡන්ද 47,882ක් ලබා ගනිමිනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ පළමුවැන්නා වී සිටින්නේ එස්.එම්.මරික්කාර් මහතාය. ඔහු මනාප ඡන්ද සංඛ්‍යාව 67,243ක් ලබා සිටී. මංජු ශී‍්‍රඅරංගල මහතා මනාප ඡන්ද 45,654ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් දෙවැන්නා වී තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ මනාපඡන්ද 42,126ක් ලබා ගත් මුජබර් රහුමාන් මහතාටය. ජනතාවිමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට තරග වැදුණු කේ.ඞී.
ලාල් කාන්තමහතා මනාප ඡන්ද 45,460ක් හිමිකරගෙන සිටී.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive