facebook like

මල්ෂා දුව කලා නම් ඒක හොරකමක්ම නෙමෙයි – රන්ජන් මාමා

ඇමති ජීවන් කුමාරතුංගගේ දියණි මල්ෂා කුමාරතුංග විසින් ඇගේ පියාගේ ඇමති බලතල භාවිතා කරමින් කර ඇතැයි කියන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කෙහෙල් කැන හොරකමක් වගේ හරිම පොඩි දෙයක් යයි ඇගේ මාමාද වන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක පවසයි.

‘මේ දේ ඇත්තටම මගේ ඥාති දියණිය මල්ෂා කළා නම් ඒ ගැන මම ඇත්තටම කණගාටු වෙනවා. මේ පිළිබදව තවමත් පරීක්ෂණ පවත්වා නැති නිසා මට හරියට
මුකුත් කියන්න බැහැ. නමුත් නීතිය දන්න නීතිවේදිනියක් විදිහට ඇය එය කළා නම් මම ඒ ගැන දුක් වෙනවා. සන්ධානයේ සමහර අය කුඩු මුදල්, එතනෝල් මුදල්, කප්පම් මුදල්, රාජ්‍ය වාහන, පෙට්රල්, දේපොළ ඉතා විශාල වශයෙන් පරිහරණය කරමින් මැතිවරණ නීති උල්ලංඝණය කරද්දී මල්ෂා දුව  ඕක කළා නම් ඒක හරියට අර කෙහෙල් කැන් හොරකමක් වගේ සුළු දෙයක්’ යයිද මන්ත‍්‍රිවරයා සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive