facebook like

ෆේස්බුක් හිමිකරු සුන්දර වෙරළ තීරයක් මිලදී ගනී

ලොව විශාලම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක්හි හිමිකරු වන මාර්ක් ෂකර්බර්ග් විසින් හවායි දූපත්හි පිහිටි වෙරළ තීරයක් මිළදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 හැවිරිදි මාර්ක් ෂකර්බර්ග්ට ඇ.ඩො.බිලියන 33ක පමණ වත්කම් ඇති අතර තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස හවායි දූපතක කොටසක් මිලට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඩොලර් මිලියන 100ක් වැයකරමින් කවුවායිහි නම්වන හවායි දූපත්හි සිව්වැනි විශාලතම මුහුදු වෙරළ තීරය ඔහු මිළට ගෙන ඇත. එහි විශාලත්වය  අක්කර 700 කි.  මෙම භූමියේ බාගයක් පමණ  සුප‍්‍රකට පිලා වෙරළ හා ප‍්‍රිස්ටීන් සුදු වැලි වෙරළ ඇතුළත් අතර අනෙක් පස ඇත්තේ වගා කල ප්‍රදේශයක් වේ.


කෙසේ නමුත් වාර්තාවන තොරතුරු අනුව මාර්ක්ගේ බිරිය ප‍්‍රිෂිලා ඔහු සමඟ නිවාඩුවක් ගත කිරීමට මින් පෙර අදාල වෙරළට පැමිණ ඇති අතර එහි සුන්දරත්වය නිසාම මෙය මිළදී ගැනීමට මාර්ක් තීරණය කර ඇති බවත් සඳහන් වේ.

මේ වෙරළ තීරය තමන්ගේ පවුලේ අය වෙනුවෙන් විනෝදය උදෙසා වෙන් කරන බවට මාර්ක් ප්‍රකාශ කර ඇති නමුත් වෙරළ මිළදීගැනීමේදී සිදුවූ ගණුදෙනුව පිළිබඳ තවමත් තොරතුරු මාධ්‍යයට අනාවරණය කොට නැත..



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive