facebook like

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිවූ සිද්ධියේ ... සේමිණි - දමිතා ගින්න නිවෙයි

ප්‍රවීණයන්ගේ උපදෙස් නිසා මම නඩුව අතෑරලා දැම්මා - සේමිණි (Audio සහිතයි)

මේ මොකුත් වෙන්නේ නෑ මුලින්ම කතා කරලා විසඳගත්තා නම් - දමිතා (Audio සහිතයි)


අන්තර්ජාලය හා පුවත්පත්  ඔස්සේ ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සේමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න අතර නඩු විභාගය අතහැරදැමීමක් නිසා අවසන් වූ බවට වාර්තා වේ.

අද (14) දින කොළඹ අලූත්කඩේ අධිකරණයේදී සේමිණිගේ නීතීඥයින් මිලියන 500 ක් වන්දි ඉල්ලා දමිතා සේමිණිට අපහාස කළ බවට පැවරූ නඩුව ඉල්ලා අස්කර ගත් අතර ඒ සමඟම දමිතාගේ නීතීඥයින්ද එම නඩුවෙන් පසුව කීර්ති නාමයට හානි කළබවට පවරා තිබුණු  මිලියන 1000 නඩුවද ඉල්ලා අස්කරගනු ලැබුවා.

මේ තීරණයෙන් පසු විනිසුරුවරයාට විභාගකිරීමට පැමිණිල්ලක් නැති බවත්  ඔවුන්ට විසීරී යන ලෙසත් දැන්වා සිටියා. දමිතා හා සේමිණි අතර මේ සීතල යුද්ධය ආරම්භවීමෙන් පසු විවිධ සම්මුඛ සාකාච්ඡා වලදී දෙදෙනා කරට කර ප්‍රකාශ නිකුත් කරමින් කියාසිටියේ මෙම නඩුව ඉවත් කරනොගන්නා බවයි.


කෙසේ නමුත් වසර එකහමාරක් පමණ දිග්ගැස්සුනු මෙම නඩුව අතහැර දමන්නට තීරණය කලේ සෙමිණිගේ පාර්ශවයෙනුයි.

ඇයගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න..



දමිතා ප්‍රකාශ කර සිටියේ ඇය සේමිණි සමඟින් විරසක වීමට තරම් දෙයක් සිදු නොකල බවයි. ඇය සිදුකලේ ඇයට අපහාස කල සිඳුවීමට උත්තරයක් ලබාදුන් බවයි.

ඇයගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න..

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive