ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වත්කම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කළේ ය.ඔහු සඳහන් කළේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ බිරිඳ අමාත්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 5000ක වන්දියක් ඉල්ලූ බව ය.
ක්‍රීඩා අමාත්‍යවරයාට එය ගෙවීමට හැකි බවට ත්, ක්‍රීඩා අමාත්‍යවරයා සතු වත්කම් පිළිබඳව ත් එහිදී බිරිඳ අධිකරණය හමුවේ කරුණු දැක්වූ බව ද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.





0 comments:
Post a Comment