facebook like

රාජපක්ෂ මහත්වරු දෙමළ ඩයස්පෝරාවක් එක්ක ඩීල් එකක් දාගෙන හරි බලය ගන්න සූදානමින්

මේ වන විට ආණ්ඩුව ප්‍රබල උත්සාහයක් දරමින් ඉන්නවා දෙමළ ඩයස් පෝරාවත් එක්ක සමාදානයකට එන්න. ඒ වෙනුවෙන් පාකිස්තානයේ හිටපු මුදල් ඇමැතිවරයා සමඟ ගනුදෙනු කරන්න පටන් අරන් තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඉදිරියේදී පවත්වන ජනාධිපතිවරණයේදී ඩයස් පෝරාවට කීයක් හරි දීල මෙහේ ඡන්දෙ වර්ජනයක් කරගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. තමන්ගෙ බලය වෙනුවෙන් ඕනෑ කෙනෙක් එක්ක ඩීල් ගහන්න පුළුවන් කණ්ඩායමක් තමයි මේ රාජපක්ෂ මහත්වරුන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා මාතර දී පැවැසීය.


අද වන විට රට පුරා තැන් තැන්වල කාර්යාල විවෘත කරන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි තැන තැන නාමපුවරුත් ගහන්න පටන් අරන් තියෙනවා. විශ්වාසයයි, බලාපොරොත්තුවයි, ඇඟිලි සලකුණයි. හරිම ලේසියි හොරා හොයා ගන්න. මොකද ඇඟිලි සලකුණ තියලා තියෙන්නේ වරායෙ ගිහිල්ලා ‍ෙදාර අත ගෑවොත් අන්න බඩු. ඒ සලකුණම තමයි දැන්මම පටන් අරන් තියෙන්නේ ජනාධිපති ඡන්දෙ ප්‍රචාරක වැඩ. මේ දවස්වල පත්තරයක් අරන් බැලුවොත් ඒ හැම පත්තරේකම රාජ්‍ය ආයතනවල මුදල්වලින් ඡන්දෙ ප්‍රකාශයට පත් කරන තෙක් හැම පත්තරේකම දවසකට පිටු තුන හතර ජනාධිපතිගෙ වර්ණනාව ඉදිරිපත් කරන, ආණ්ඩුවේ කෙරුවාවල් ඉදිරිපත් කරන දැන්වීම් පල කරලා තියෙනවා. ඒ නිසා දැන් හරිම පැහැදිලියි මේ සූදානම් වෙන්නේ ඉතා ඉක්මන් මැතිවරණයක් සඳහා කියලා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive