බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට නිව්යෝර්ක් නුවරදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පහර දුන් බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ වෙමින් පවතී.
ඒ අනුව මේ පිළිබඳව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් විමසීමක් කිරීමට නිව්ස්ෆස්ට් තීරණය කළේය.
ඒ අනුව නිව්ස්ෆස්ට් නිවුස් ලයින් විශේෂාංගයට එක් වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.

0 comments:
Post a Comment