facebook like

මහනුවර පාසල් සිසුවිය දූෂණය කළ වෑන් රථයේ රියදුරා (VIDEO)

මහනුවර ප්‍රධාන පෙලේ බාලිකා විදුහලක 17 හැවිරිදි සිසුවියකට ඊයේ (01) පාසල් වෑන් රථයක් තුළ බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදුකළ එම වෑන් රථයේ රියදුරා මහනුවර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලීසිය එම ස්ථානයට යන විටත් කලු විදුරුවලින් ආවාරණය කර තිබු වැන්රථය දොරගුලු දමා තිබි ඇත. පොලිසිය විසින් මහත්පරිශ‍්‍රමයක් දරා දොර විවෘත කරන විටත් සිසුවිය සම්පුර්ණ නිරුවතින් සිට ඇති අතර අදාල සැකකරුද අඩනිරුවතින් සිටිය දි අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය සදහන් කළේය.

අදාල සැකකරු හා ඔහුගේ වැන්රථය මහනුවර පොලිසිය විසින් අත්   අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයාට එරෙහිව බාලවයස්කාරියක් අපහරණය කිරිම හා තවත් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය විසින් කටයුතු  කර ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive