පසුගියදා රවණා බලයේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාකච්ඡවක් පැවැත්වෙන අතරතුරදී එහි කඩා වැදී හැසිරී ඇති ආකාරය ලජ්ජා සහගත යැයි විදේශ රැකියා ප‍්‍රවර්ධන සහ සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එසේ කඩා වැදී තිබුණේ තැනකට ඇතුළු වන ක‍්‍රමවේදයක් ඇති බව නොදන්නා පිරිසකැයි කී අමාත්‍යවරයා එම සිද්ධියේ දී කාර්යාංශයේ සභාපතිවරයා හැසිරී ඇති ආකාරය ඉතාම නිවැරදි යැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගේ කාමරයේ සාකච්ඡවක් පැවැත්වෙමින් තිබිය දී මේ පිරිස කඩා පැනලා තියෙන්නේ ආයතනයකට ඇතුළු වන ක‍්‍රමවේදය කණපිට හරවලා. ඒ අය තමන්ටම අගෞරවයක් කර ගෙන තිබෙනවා. සත්තු වත්තට ගියත් ටිකට් එකක් අරගෙන යන්න ඕනේ. මේක රජයේ මුදල් වලින් දුවන ආයතනයක්. තවත් කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා නම් නිවැරදි නායකත්වයක් පෙන්වන්න ආත්ම ශක්තිය තිබිය යුතුයි’

0 comments:
Post a Comment