facebook like

බට්ටිට බිම දාගෙන ගුටි ඇන්න පොලිස් නිලධාරියා යළි සේවයට

රත්නපුර නගරයේ දී කාන්ති ලතා හෙවත් බට්ටි නමැති කාන්තාවට පහරදීමේ චෝදනාව යටතේ වැඩ තහනමට ලක්ව සිටි පොලිස් සැරයන්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද යළි සේවයේ පිහිටවනු ලැබුවා. පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකින් අනතුරුව සබරගමු පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයක් මත අදාල පොලිස් සැරයන්වරයා යළි සේවයේ පිහිටවු බවයි.
       

රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහරදෙන අන්දමේ විඞීයෝ පටයක් සමාජ වෙබ් අඩවි හරහා ප‍්‍රසිද්ධ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ කථාබහක් ඇතිවුණා. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරනතුරු අදාල නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටයි පොලිසිය තීරණය කළේ.

මේ අතර කාන්ති ලතා හෙවත් බට්ටී නැමැති කාන්තාව තමන්ට සිදුවු අසාධාරනයට එරෙහිව රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා පොලිසියට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකළා. කෙසේවෙතත් අදාල පොලිස් නිලධාරියා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් රත්නපුර නගරයේ ත‍්‍රීරෝද රියදුරන් ද ඉකුත් දා උද්ඝෝෂණයක නිරත වුණා. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive