facebook like

එජාප ආණ්ඩුවේදී ගුටි කෑමට නියමිත අය රංගෙ බණ්ඩාර කියයි

එජාප ආණ්ඩුවක් යටතේ කරුවලගස්වැව සභාපතිවරයා සහ පොලිස් නිළධාරින් ගුටි කෑමට නියමිත බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

‘එයා රාජ්‍ය බලය අයථා විදියට පරිහරණය කරමින් දිගටම ජනතාවට පහර දුන්නා. ප‍්‍රදේශයේ සාමයට හානි කළා. විනිසුරුවරු, පොලිස් නිළධාරීන් ඔහුට අවවාද කළා. මහජනතාව මේ සේරම විඳ දරාගෙන ඉන්නවා. අපරාධ නීතියට අනුව පැරණි කරපු අපරාධ වලට අවුරුදු 20 ක් ගිහින් දඬුවම් දෙන්න පුළුවන්. අවුරුදු 20 ට කලින් මේ ආණ්ඩුව පෙරළෙනවා. එතකොට එයාට වෙන්නේ ගුටි කකා ඉන්න. ඒ වගේම මේවා වසංගත. පොලිස් නිළධාරීන්ටත් දඬුවම් ලැබෙයි. මම කියන්නේ නීති ප‍්‍රකාරව මේ හැමෝම ගුටි කෑමට නියමිතයි කියලා’ යයිද මන්ත‍්‍රීවරයා කීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive