facebook like

එජාප හැර දමා ආණ්ඩුවට යන්නේ නෑ - තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂය (එජාප) හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ නමුත් ඉතා ඉක්මනින්ම තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවයි, අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරවාරයේ අත්තනායක මන්ත්‍රීවරයා
කියා සිටි
සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නොපැකිලව පිළිතුරු දෙමින් සුහදව කටයුතු කරන එජාප මහ ලේකම්වරයා මෙසේ ඔවුන්ගේ ප්‍රශ්නවලින් මඟහැර යාම අසාමාන්‍ය තත්වයක් බව මාධ්‍යවේදීහු පවසති.
අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එයට විරුද්ධව ඡන්දය දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අත්තනායක මන්ත්‍රීවරයා සහ තවත් එජාප මන්ත්‍රීවරියක ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට වාර්තා පළවෙමින් තිබිණ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive