පසුගියදා වාරියපොළ බස් නැවතුම් පොලේදී තමනට අයුතු යෝජනා කල බව කියමින් තරුණයෙකුට පහර දුන් තිළිිණි ඉමල්කා තවත් අතවරයකට ලක්ව තිබේ.
කුරැණැගලදී තරැණයෙකු විසින් තම අතින් අල්ලා හිංසා කිරීමට උත්සාහ කළ බව කියමින් ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල පොල්ලත්තාපිටිය ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තමාගේ අතින් ඇද කිසියම් කරදරයක් සිදු කිරීමට සූදානම් වූ බව තරැණිය විසින් පොලීසයට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

0 comments:
Post a Comment