facebook like

iPhone 6 දුරකථන 99කින් විවාහ යෝජනාවක් කල පෙම්වතාට වුනු ඇබැද්දිය

තමන්ගේ හිත ගියතැන හදාගත්ත මාළිගාවේ කුමාරිය වෙන්න කැමති කෙනාට පිරිමි ළමයි එයාලාගේ පුලුවන් උපරිමෙන් මංගල යෝජනාවක් කරන්න කැමතී. ඒ මොකද ආදරේ කරන තරුණිය බැරිවෙලාත් බෑ කීවොත් තමන් මවන් හිටිය සිහින මාළිගා ඔක්කොම තප්පර දෙක තුනකින් කඩා වැටෙන නිසා.

මේ විදියටම තමන් ආදරය කරන තරුණියට අපූරු මංගල යෝජනාවක් කරපු පෙම්වතෙක් පිළිබඳ චීනයෙන් වාර්තා වෙනවා. ඔහු මේ විදියට තරුණියට මංගල යෝජනාව ගෙනවිත් තියෙන්නේ අලුතින්ම වෙළදපොලට නිකුත් වුනු I Phone 6 දුරකථන 99ක් ඇයට තෑගි කරමින්.


පරිඝනක ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවන මෙම තරුණයා පෙම්වතියට තෑගිකල දුරකථන වල වටිනාකම පවුම් 55000ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම මුදල ඔහුගේ වසර 16ක  වැටුපට සමාන වෙනවලු.
කෙසේ නමුත් මේ තරම් විශාල මුදලක් වැයකොට ඔහු තරුණියට විවාහ යෝජනාව ගෙන ආවත් ඇය එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තමන්ගේ මිතුරන්ද සමගින් මිලදී ගත් දුරකථන 99ද හදවතක ආකාරයට සකස්කොට මෙම යෝජනාව සිදුකොට ඇති අතර චීනයේ වෙබ් අඩවි පුරා මෙම සිදුවීම මේ වන විට කතාබහට ලක්වී ඇති බවයි වාර්තාවන්නේ.







0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive