facebook like

පණුවන් සමග චිකන් බුරියානි කන්න KFC වෙත එන්න[Photo]

ක්‍ෂණික ආහාර අලෙවි කිරීමේ යෙදී සිටින ලෝ ප‍්‍රකට KFC අවන්හල් ජාලයේ මෙරට මීගමුවේ අලෙවි සැලෙන් අලෙවි කරන ලද කුකුල් මස් සහිත ඇණැවුමක පණුවන් සිටීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු 10 වන දින පස්වරු 05.00ට පමණ මීගමුවේ KFC අලෙවි සැලේදීය.

එහි පැමිණි පාරිභෝගිකයෙකු විසින් සිය ආහාරයේ ලණුවන් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් ආයතනයට දැනුම් දුන් පසු ඔවුන් විසින් සමාව ඉල්ලා බිල් පතේ මුදල ආපසු ගෙවීමට කටයුතු කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංගයට ඇමතුමක් ලබා ගෙන සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති අතර එතැනින් ඔහුට පාරිභෝගික සේවා අධාකාරියේ
දුරකතන අංක දෙකක් ලබා දී ඊට මේ ගැන පැමිණිලි කරන ලෙස උපදෙස් දී ඇත. කෙසේ වෙතත් එම දුරකතන නාද වුවද ඊට පිළිතුරු දීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නැත.

මෙම පණුවන් සහිත ආහාරය එම පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනයෙන් රූපගත කර ඇති අතර පහත එම පින්තූර දැක්වෙයි.

මින් පෙරද අවස්ථාවක වැල්ලවත්තේදී මෙැවනිම සිද්ධියක් වාර්තා විය.

KFC ආයතනය විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරන ආහාර සඳහා භාවිතා කරන කුකුළු මස් බොහෝ විට මාස පහක් හෝ ඊට වඩා පැරණි ඒවා බවට චෝදනා එල්ල වන අතර ඔවුන්ගේ ආහාර පිසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදී ගැටළු මතු වී තිබිණ.






0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive