බොදු බල සේනා සහ රාවණ බලය වැනි සංවිධාන මුලධර්මවදීන් යයි මන්නාම් රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් පවසයි.
‘රටේ ආගමික සහජීවනයට බාධා වෙන්නෙ බොදු බල සේනා, රාවණ බලය වැනි රැඩිකල් ආගමික මූලධර්මවාදීන්ගේ ක‍්‍රියාකලාපය නිසයි. ඔවුන් නිසා තමනි රටේ යම් කලබලකාරී තත්වයක් ඇති වෙලා තියෙන්නෙ.
ඇත්තෙන්ම ඔවුන්ගෙ ක‍්‍රියාකලාපය බුද්ධාගමටත් නින්දාවක්.
ඔවුන් කල යුතු වන්නේ බුදුහාමුදුරුවන්ගෙ බෞද්ධ දර්ශණය අනුගමනය කිරීමයි.
මොවුන් කරමින් ඉන්නෙ දේශපාලන අවහ්‍යතාවයක්. ඔවුන් ඒ සඳහා ආගම පාවිච්චි කරනවා’ යයිද ඔහු සඳහන් කරයි.

0 comments:
Post a Comment