රජයේ ඇමැතිවරයකු වන රිෂාඩ් බද්යුදීන් මහතාගේ මැදිහත් වීමෙන් විල්පත්තු කැලයේ ඉදිකෙරෙන නිවාස පිළිබඳ පරීක්ෂා කිරීමට නිවාස ඇමැති විමල් වීරවංශ මහතා කැලයට නොයන්නේ පංචායුධය කඩා ගනිවී යැයි බියෙන් දැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රශ්න කරති.
ඒ හිමියෝ එසේ ප්‍රශ්න කෙළේ පෙරේදා (20දා) කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදීය.මෙසේ කැලෑ එළිපෙහෙළි කිරීම, කරුංකා ප්‍රති අපනයනය කිරීම වැනි සිද්ධීන් තුළ සිටින පිරිස චන්ද්‍රිකා කරළියට
ගෙන ඒම පිටුපස සිටින හොරු ටික බව පැවැසූ උන්වහන්සේ ඔවුන් හා චන්ද්‍රිකා හමුවූ ස්ථාන එම දින වකවානු හා කළ සාකච්ඡා පිළිබ¼ද කරුණු ඉදිරි මාධ්‍යය හමුවකදී හෙළි කරන බවද අනාවරණය කළහ.
කරුංකා ජාවාරම පිළිබඳ සඳහන් කළ අවස්ථාවේ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, රිෂාද් බදුයුදීන් හා වයඹ ට්‍රේඩර්ස් නමැති ආයතනයක නමක්ද උන්වහන්සේ සඳහන් කළහ.
විල්පත්තුවේ සිදු කෙරෙන වන සංහාරයට හා ඉදිකිරීම්වලට වනජීවී අමාත්‍යංශයෙන් හෝ පරිසර අමාත්‍යංශයෙන් හෝ අවසර ගෙන ඇත්දැයි විමසූ ඒ හිමියෝ දිගින් දිගටම හදිස්සියේ ගස් කැපීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රටේ කිසිදු පරිසර සංවිධානයක් කතා නොකිරීම ගැටලුවක් බව පැවැසූ ඒ හිමියෝ දළදා වහන්සේ ඇතකු පිට වැඩම කරවීමට විරුද්ධව ජිනීවා යෑමට තරම් දැඟලුවද මේවාට කතා නොකරන්නේ මන්දැයි ඇසූහ.
ඡන්දය වෙනුවෙන් කරන දේවල් හේතුවෙන් රට විනාශ වන බවත්, සිංහලයකු මී වදයක් කඩාගන්න කැලයට ගිය විට වනජීවී පනත් උස්සගෙන එන බවත්, මෙයට කිසිවකු කතා නොකරන බවත්, පැවැසූහ.
රිෂාද් බදුයුදීන් මහතා මුස්ලිම්වරුන්ගේ පමණක් නොව රටේම කර්මාන්ත ඇමැති වන බව පැවැසූ ඒ හිමියෝ රිෂාද් ඇමැතිවරයා බොරු කිය කියා බැසිල් රාජපක්ෂ මහතාවද රවටන බව කීහ.
මෙසේ කැලෑ එළිපෙහෙළි කිරීම, කරුංකා ප්‍රති අපනයනය කිරීම වැනි සිද්ධීන් තුළ සිටින පිරිස චන්ද්‍රිකා කරළියට ගෙන ඒම පිටුපස සිටින හොරු ටික බව පැවැසූ උන්වහන්සේ ඔවුන් හා චන්ද්‍රිකා හමුවූ ස්ථාන එම දින වකවානු හා කළ සාකච්ඡා පිළිබ¼ද කරුණු ඉදිරි මාධ්‍යය හමුවකදී හෙළි කරන බවද අනාවරණය කළහ.

0 comments:
Post a Comment