පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේග
පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේල අදාළ පුද්ගලයා විසින් 17 හැවිරිදි තරුණියක එලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බව යග
ඇය මිතුරෙකු සමග මාතර නගරයේ රැඳී සිටියදී පොලිස්
නිලධාරියෙකු ලෙස පෙනී සිටි අදාළ සැකකරු ඔවුන් දෙදෙනා ජීප් රථයක නංවා රැගෙන ගොස් තිබේග
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඒ අතරමගදී ඔහු මිතුරා ජීප් රථයෙන් බස්වා තරුණිය රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව යග

0 comments:
Post a Comment