facebook like

චන්ද්‍රසිරි බණ්ඩාර කියන අනාවැකි සියල්ල බොරු වෙයි....චන්ද්‍රසිරි පච වෙයි

25 දිනය වනතෙක්ම අභිරහසක්ව පවතී මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.

නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව
අනාවැකි පළකරන්නට විය.

පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ ප්‍රවීන ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

 මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. 

මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.

 කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට අද දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්‍යය අමතා ප්‍රකාශකොට තිබුණි.

2 comments: Leave Your Comments

  1. ane mati harako... minissu mulakaranna. gu wada karanna epa

    ReplyDelete
  2. Boru nokiya gedara palayan,,,

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive