ජනප්රිය ගායක ඉරාජ් විරරත්න නිසා නිරූපන ශිල්පිනියක් වන මරියා අල් කසාස් අපහසුතාවයට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.
මාරියා, ඉරාජ්ගේ මනමාලී ගීත රූප රචනයේ ඉරාජ්ගේ මනමාලි වූ නිරූපන ශිල්පිනියයි.
ඉරාජ්, කිසිවක් සඳහන් නොකර මුල් කාලයේදී අදාල ගීය අන්තර් ජාලයට මුදා හැර තිබූ අතර මරියා
අපහසුතාවයට පත්වූයේ ඒ කාලයේදි බව පැවසේ.
ඒ ඇයට ඇගේ යෙහෙලියන් සිය නුවර පෙම්වතා අත්හැර ඉරාජ් සමග විවාහ වී ඇතැයි සිතමින් දුරකථනයෙන් බැනවැදීම නිසාය.
මරියාගේ මව කසකස්ථාන ජාතික කාන්තාවකි.ඇගේ පියා අරාබි ජාතිකයෙකි.
ඇය උපත ලබා ඇත්තේ රුසියාවදී වන අතර අවුරුදු එකහමාරේදී පමණ ඇය ලංකාවේ සිටි සිය ආච්චි අම්මා ළගට පැමිණ තිබේ.
එදා සිට ඇය ජීවත්වී ඇත්තේ ලංකාවේය.සිංහල මාධ්‍යයෙන් ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
මරියා ටර්කි එයාර් ලයින්ස් හි ද කලක් සේවය කර ඇත.

.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

0 comments:
Post a Comment