ප්රකට ඉන්දීය ගායක කුමාර් සානුගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා abc මාධය ජාලය විසින් කොළඹ දී පවත්වන ලද සංගීත ප්රසංගයේදී කොළඹ දිස්ති්රක් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට ‘හූ’ තබා ඇතැයි මවුබිම පුවත්පත වාර්තා කරයි.
නිවේදකයා දුමින්ද සිල්වාගේ නම මයික්රෆෝනයෙන් ප්රකාශ කරනවාත් සමගම මෙසේ හූ තබා ඇතැයි පවසන එම වාර්තාව ‘කොළඹ දිස්ති්රක්කයේ අභිමානය
දුමින්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවට සහභාගී වෙනවා’ යනුවෙන් නිවේදකයා කියත්ම රැස්ව සිටි ජනතාව ‘හූ’ තැබූ බවද කියයි.

0 comments:
Post a Comment