facebook like

ආණ්ඩුවෙන් ජවිපෙට මඩ video:

ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර දිසානායක මහතාට එරෙහි සංවිධානාත්මක අවලාද මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

බොදු බල සේනා සංවිධානය විසින් ජවිපෙ නායකයාට එරෙහිව කළ අසත්‍ය ප්‍රකාශයක් ලේක්හවුස් ආයතනයේ ඊයේ (15) සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස යොදා ගත් ආණ්ඩුව එවැනි අසත්‍ය ප්‍රකාශ තහවුරු කළ හැකි වීඩියෝ පට ඇත්දැයි පෞද්ගලික මාධ්‍ය ආයතන විමසමින් සිටින බවද සඳහන්ය.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ අමාත්‍යවරයා යොදාගනිමින් සම්මන්ත්‍රණයක් පවත්වාගෙන ආණ්ඩුව එයද ජවිපෙට එරෙහි ප්‍රචාරක මෙහෙයුමේ කොටසක් බවට පත්කර ගෙන තිබේ. මේ අතර ජවිපෙන් කැඩී ගිය කුඩා දේශපාලන ව්‍යාපාරයක්ද ජවිපෙට එරෙහිව යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

මෑත කාලීනව දේශපාලන කරළිය තුළ ජවිපෙ ඉදිරියට එමින් තිබීමත් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය වේගයෙන් පිරිහෙමින් තිබීමත් තුළ තමන්ට ඉදිරියේ මුණගැසෙන ප්‍රධාන අභියෝගය ජවිපෙ වනු ඇති බවට ආණ්ඩුව ගණන් බලා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


ජවිපෙ නායක අනුර දිසානායක මහතා මුල්ලිම් තරුණ සමුළුවේදී අදහස් දැක්වූ වීඩියෝව පහත පළ වන අතර එයට සවන්දී ඔබම තීරණයකට එලඹෙන්න.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive