facebook like

මුන් ඇමතිවරුද....? හාල් පාරුවෝද.....? (Video) පාසල් දරුවන් ඉදිරිපිට හැසිරෙන කැත.......(Video)

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කවුරුන්දැයි අධ්‍යාපන සේවා  අමාත්‍ය දුමින්ද දිසානායක හා උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා අතර එම උත්සවයේදී  උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එහිදී  ඇමැතිවරුන් දෙදෙනා අතර ඇති වු වචන හුවමාරුව මෙසේය
ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන්
මට මේවා ජනාධිපතිතුමා බාර දීලා තියෙන්නේ
අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක
ඔයාට මොනවද බාර දීලා තියෙන්නේ?ඉස්කෝලේ කැබිනට් ඇමැතිවරයෙක් සිටිද්දි එයා තමයි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නේ.ඔයා දන්න දෙයක් කතා කරන්න.
ප්‍රධාන අමාත්‍යවරයා
ඔයාලනේ මේවා වෙනස් කරන්නේ
අධ්‍යාපන සේවා අමාත්‍යවරයා
මොනවද ?අපි කොහෙද වෙනස් කළේ.වැරැදි දේ හරි ගස්සගන්නයි ඔයාට කියන්නේ
ප්‍රධාන අමාත්‍යවරයා
තමුසෙලානේ වැරැද්දුවේ මිනිස්සු ඉස්සරහා
අධ්‍යාපනසේවා අමාත්‍යවරයා
කතා කරන්න ඉගෙන ගන්න.තමුසේ කියන්නේ කරත්ත  කාරයෙක්ද?
යැයි එම උණුසුම් වචන හුවමාරුව සිදු විය.අනතුරුව අමාත්‍යවරුන් දෙපළ සුබ මොහොතින් මහා සංඝරත්නයේ  පිරිත් සඡ්ඣායනා මැද විද්‍යා පීඨයට මුල්ගල් ද  තැබුහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive