facebook like

ලොව පුරා විනාඩි 20ක් Facebook බිඳ වැටෙයි

ෆේස්බුක් විනාඩි 20ක කාලයක් බිඳ වැටී ඇති බවත්, එය වසර හතරක කාලය තුළ වෙබ් අඩවිය වැඩිම කාලයක් බිඳ වැටී තිබූ අවස්ථාව බවත් වාර්තා වෙයි.

ඒ අනුව, ෆේස්බුක් සමජා ජාල වෙබ් අඩවිය මෙන්ම, ස්මාර්ට් ජංගම දුරකථන හා ටැබ්ලට් උපංගවල ෆේස්බුක් යෙදවුම්ද (ඇප්) බිඳ වැටී ඇති බව කියැවෙයි.

ෆේස්බුක් වෙත පිවිසි පරිශීලකයන්ට මේ අවස්ථාවේදී ලැබී ඇත්තේ "Sorry, something went wrong. We're working on getting this fixed as soon as we can" (සමාවෙන්න, කුමක් හෝ වරදක් සිදුවෙලා. මෙය නැවත යථාතත්ත්යට ගැනීම සඳහා අපට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටිනවා) යන පණිවුඩයයි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive