facebook like

මහේලට 3 වැනි තැනට එයි

ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (22 වැනිදා) කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ උඩපන්දුව රැකගැනීමත් සමගින් ටෙස්ට් තරග වලදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැුකගෙන ඇති කී‍්‍රඩකයන්ගේ ලයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට මහේල ජයවර්ධනට හැකිවිය.

මහේල සහ  ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින් උඩපන්දු 196 බැගින් රැකගෙන ඇති නමුත් පොන්ටින් ඒ සඳහා තරග 168 කට සහභාගිවී ඇති අතර මහේල මේ සහභාගි වෙමින් සිටින්නේ තමන්ගේ 145 වැනි ටෙස්ට් තරගයටයි.

රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව) සහ ජැක් කලිස් (දකුණු අපි‍්‍රකාව) වැඩිම ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක් රැකගෙන ඇති කී‍්‍රඩකයන් අතර මහේලට සහ පෙන්ටින්ට ඉහළින් රැදීසිටින කී‍්‍රඩකයෝ වෙති. ද්‍රාවිඞ් තරග 164 කදී උඩපන්දු 210 ක් රැකගෙන ඇති අතර කලිස් තරග 166 කදී උඩපන්දු 200 ක් රැකගෙන තිබේ.

වැඩිම ටෙස්ට් උඩපන්දු ලබාගත් කී‍්‍රඩකයන් අතරේ හොඳම පන්දු රැකීමේ සමාන්‍යය සතු කී‍්‍රඩකයා වන්නේද මහේල ජයවර්ධනයි.

රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ඉනිම 100 කදී රැකගන්නා ලද උඩපන්දු සංඛ්‍යාව 69.7 ක් වන අතර ජැක් කලිස් ඉනිම 100 කින් උඩපන්දු 63.4 ක්ද රිකී පොන්ටිං ඉනිම 100 කදී උඩපන්දු 59.7 ක් රැකගන්නා අතරේ මහේල ජයවර්ධන ඉනිම 100 කදී උඩපන්දු 75 ක් රැකගෙන තිබේ. එයද දග පන්දු යවන්නන්ගෙන් ගහණ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කී‍්‍රඩා කරමින් කඩුල්ලට වඩාත් ආසන්නයෙන් පන්දු රකිමිනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive