facebook like

ජනාධිපතිගෙන් බේරුවල දී පොරොන්දුවක්


ගැටුම් මෙහෙයවූ හා ඒ සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඔවුන් නීතිය හමුවට ගෙන එන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි ප්‍රදේශයේ ආගමික නායකවරු ඉදිරියේ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

ගැටුම් වලින් හානියට පත් පවුල් වෙත වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා සාකච්ඡාවට එක් වූ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා, මුස්ලිම් පුජකවරු ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් හමු වී ඇති වී තිබෙන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි අවස්ථාවේ දී මේ බව පවසා සිටියේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive