අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා. ‘ ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.
facebook like
සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා................... මට චණ්ඩිකම් කරන්න
Popular Posts
-
තම දිවියේ පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තාවක ගැන වාර්තා වන්නේ බි්රතාන්යයෙනි. හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් ත...
-
තොම්සන් ඇඞ්වයිසරි ගෲප් (TAG) නමැති ඒජන්සි ආයතනයක් හරහා තමාගේ ලිපි ඇමෙරිකාවේ සඟරාවල පළකරවා ගැනීම සඳහා මෙරට මහජන බදු මුදල්වලින් රුපියල් ලක්...
-
දිනය - 27.05.2014 ස්ථානය - හයිඩ්‍රාබාද් විදේශ රාජ්‍ය අමුත්තන්ගේ නිවෙස, දිල්ලිය. වේලාව - උදෑසන 9.00 සහ 10.00 අතර. අවස්ථාව - ඉන්දීය අගමැ...
-
කොළඹ කුලියාපිටිය සුඛෝපබෝගී බස්රථයක තරුණයෙක් හා තරුණියක් අශෝභන ලෙස හැසිරී ඇති අතර ඒ පිළිබඳව බස් රථයේ සිටි මඟියෙක් කොන්දොස්තර මහතා වෙත පැම...
-
කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන කළ, මංකොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට පොලීසියට අවශ්‍යව සිටි අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් පාලංකඩ හ...
-
හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියනවා. ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩස...
-
අපේ පක්ෂය විනාශ කළ, පක්ෂයේ අභිමානවත් ඉතිහාසය නොදන්නා, රටේ බහුතර පාක්ෂිකයන්ගේ සිතුම් - පැතුම් හඳුනා ගැනීමට අසමත් හා පක්ෂයේ නව ප්රවණතා...
-
මැදිරිගිරිය කවුඩුළුවැව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු නව හැවිරදි දැරිවියන් දෙදනෙකුව ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට එම පාසලේ පංතිභ...
-
රාජිත සේනාරත්න ඇමැතිවරයා සහ බොදු බල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර පැවැති සංවාදය දැන් අධිකරණය දක්වා යන තැනට දුර දිග ගොස් ති...






0 comments:
Post a Comment