facebook like

හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට් ගුටි කයි"

හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියනවා.
ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරදදී .

ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලීත් මේ ෆිල්ම් එකේ රග පානවා.

හොලිවුඩ්හි එල් කැපිටාන් රංග
ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් කියනවා. කොහොම උනත් , එම ප්‍රහාරයෙන් බ්‍රැඩ් පීට්ට හානියක් සිද්දවෙලා නෑ .

පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට අරන් තියනවා.පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වෙලා නෑ .




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive