විමල් වීරවංශ ඇමැතිතුමා හඳ පායන කාලෙට කියන දේවල් ගණන් ගත යුතු නැතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
‘සමහරුන්ට හඳ කාලෙට කල්පනා ශක්‌තිය අඩුවෙලා මොනව මොනවා හරි කියනවා. අපේ විමල් වීරවංශ ඇමැතිතුමා ගැන මට හරි දුකයි. එයා ගැන මීට එහා කතා කරන්න දෙයක් නැහැ’
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විවේචනයට
ලක්‌වෙන ආකාරයෙන් විමල් වීරවංශ ඇමැතිවරයා මේ දිනවල මාධ්‍යයට කරන ප්‍රකාශ පිළිබඳව කරුණු දක්‌වමින් දිසානායක ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

0 comments:
Post a Comment