facebook like

මංගල සමරවීර කසාද බැඳලා නැති හේතුව කියයි

මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 25 ක්‌ 2014/03/09 දිනට සපිරීම නිමිත්තෙන් මාතර තැපැල් සංකීර්ණයේදී පැවැති එක්‌සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේදී කාන්තාවක්‌ විසින් මංගල සමරවීර මහතාට සුබපතා කේක්‌ එකක්‌ ගෙනවිත් ඒ මත ඉටිපන්දම් දල්වා කේක්‌ කවමින් සුබ පතනු ලැබීය.

මෙහිදී මංගල සමරවීර මහතාට මල්මාලා දමමින් පිළිගත් අතර මංගල සමරවීර මහතා විසින් සිය පවුලේ අයට මෙන්ම පැමිණි කාන්තා සාමාජිකාවන්ට
සහ සාමාජිකයන්ට කේක්‌ කවන අයුරු දක්‌නට ලැබුණි.

ලක්‌ වනිතා සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

එම අවස්‌ථාවේදී කේක්‌ කමින් සතුට බෙදා ගනිමින් ඒ මහතා පැවසුවේ වසර 25 ක මගේ දේශපාලනය ගැන කතාකරද්දී මගෙන් අහයි බැඳලා නැත්තේ ඇයි කියලා. මෙච්චර ලස්‌සන කාන්තාවන් සිය ගණනක්‌ මෙතන ඉන්නකොට මම කොහොමද එක්‌කෙනෙක්‌ තෝරාගන්නේ. මම බැඳලා සිටියා නම් නෝනා නිසා එහෙම වෙන්නේ නැහැ යෑයිද පැවසීය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive