රජයේ ජනතා විරෝධී ක්‍රියාවලට ජනතාව සෙනසුරාදා (29) ඡන්දයෙන් හොඳ පාඩමක් උගන්වා ඇතැයි ද, ජවිපෙ ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කර ඇතැයි ද එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ආණ්ඩුවේ දේශපාලන සැලැස්ම සඳහා ජිනීවා ප්‍රශ්නය තම වාසියට හරවා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වී ඇතැයි ද, කොළඹ ජනතාවගෙන් සියයට 55ක් රජයට එරෙහිව ඡන්දය දී ඇතැයි ද, දකුණු පළාත් සභාවේ ආණ්ඩුවේ
ඡන්ද ප්‍රතිශතය සියයට නවයකින් පමණ අඩුවී ඇතැයි ද, හම්බන්තොට මන්ත්‍රීධුර ප්‍රමාණය රැකගෙන ඇතත් රජයේ ඡන්ද ප්‍රතිශතය අඩුවී ඇතැයි ද ඔහු කියයි.
ජවිපෙ අතහැර ගිය සියලු දෙනාට යළි එකතුවන ලෙස ඇරයුම් කරන බවත් සමාජ වෙනසක් ඇති කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් දිසානාක මහත පවැසීය.
බත්තරමුල්ල පැලවත්තට ප්‍රධාන කාර්යාලයයේ පැවැති මේ මාධ්‍ය හමුවට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්වරු ද සහභාගී වූහ.





ජනතාව ආන්ඩුවට පාඩමක් පෙන්නුවා සේම ජනතාව ජෙ වි පි එකටද පාඩමක් පෙන්වා තිබෙ . ජෙ වි පි එකෙ බොරු විවෙචන සහ කඩාකප්පල් කාරි ක්‍රියා ජනතව ප්‍රතික්ශෙප කර තිබෙ;මෙතකදි පමිනි පොන්සෙකා ජෙ වි පි යට වඩා ඉහලින් ජනතාව පිලිගෙන තිබෙ . අනික් කරුන බහුතර ජනයා තාමත් සිටින්නේ එජාපය සහ සන්දානය සමග බවත් පෙන්වා තිබේ . මෙම එකසත් ජතික පක්ශයත් සහ සන්දාන්ය හෙරෙන්නට අප රටට වෙන විකල්ප්යක් නෙති බවත් පෙන්වා දිල තියෙනව
ReplyDeleteOb Hariyata hari, mun nikan hemadama pissu vikara dodawanawa.munge muhunu tika dekkama minisunta vetahenawa rataak paalanaya karanta thiya wesikiliyakata gihilla mala mutra tikawath hariyata pahakara ganna beri Amanayo tikak kiyala.
Delete