facebook like

සෙබළියන්ට හිරිහැර කළ හමුදා නිලධාරීන් මාට්ටුවු වීඩියෝ පටය (Video)

අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක පුහුණුවකදී ආධුනික සෙබළියන් පිරිසකට අඩන්තේට්ටම් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ අධිකාරී නොලත් හමුදා නිලධාරීන්ට එරෙහිව යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය කි‍්‍රයාත්මක බවයි.

හමුදා කඳවුරක පුහුණුවක් අතරතුර ආධුනික සෙබළියන් පිරිසකට
හිරිහැර සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය වනවා. ඒ පිළිබඳව යුද හමුදාව විසින් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළා. එහිදී අනාවරණය වුණේ මෙම වීඩියෝ පටයේ ඇතුළත් දර්ශන නිවැරදි ඒවා බවයි. 2012 වසරේ අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක මෙය සිදුවී ඇති බවටයි තොරතුරු හෙළිවුනේ.  අදාළ පරීක්ෂණයේදී එම වීඩියෝ පටයේ සිටින අධිකාරිය නොලත් හමුදා නිලධාරිනියන් සහ නිලධාරීන් පිළිබඳවද මෙම පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය කර ගැනුනා.


1 comment: Leave Your Comments

  1. සුනක ඡාතකයක් අැති හමුදා සෙබළුන් මාටිටු......

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive