සමලිංගිකයන් රටේ සංවර්ධනයට බාධාවක් වන්නේ නැතැයි එජාප බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා ඩයනා ගමගේ පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කරන්නේ මෙසේය.
‘යම් පුද්ගලයෙක් උපදිනකොට අරගෙන ආපු කර්ම ශක්තිය අනුව තමයි හැම දේම සිද්ධවෙන්නෙ කියල බුදු දහමෙ ම කියනවනෙ. මම හිතන්නෙ සමලිංගිකත්වයට රුචිකත්වයක් දක්වන අයත් මේක සංසාරෙ ඉඳන් අරගෙන
එන දෙයක් වෙන්න ඇති. ඒ නිසා අපි කාටවත් ඒකට විරුද්ධ වෙන් බැහැ. ඒකට විරුද්ධව නීති රීති පනවල නවත්වන්න බැහැ. ඒක ඒ පුද්ගලයන්ගෙ අයිතිවාසිකමක්. රටේ ජනගහනයෙන් සියයට එකක් දෙකක් සමලිංගිකත්වයට ළැදි වුණා කියල රටේ සංවර්ධනයට බාධාවක් වෙන්නෙත් නැහැනෙ. ඒ නිසා ඔවුන්ගේ හිමිකම ඔවුන්ට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නෙ’

0 comments:
Post a Comment