ජේ.වී.පී. තුවක්කුවකින් හෝ කොටි බෝම්බෙකින් මිය යන්නට නියමිතව සිටි භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පැත්තක හිටපු කුඩු කාරයෙක් අතින් මිය යාම ගැන දුක දැනෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ ජය තහවුරු කිරීම සඳහා කොලොන්නාවේ පැවති මහජන රැස්වීමක් අමතමින් ඔහු මෙසේද අදහස්
පල කලේය.
‘ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා පල නොකියා පලා බෙදද්දි චන්ද්‍රි කුමාරතුංග එදා භාරත තමයි බය නැතුව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හිටියේ. හෙවනැල්ල වගේ. ඒ භාරත මැරෙන්න හිටියේ ජේ.වී.පී.තුවක්කුවකින්. එහෙම නැත්නම් එල්.ටී.ටී.ඊ බෝම්බෙකින්. අපිට දුක පැත්තක හිටපු කුඩු කාරයෙක්ගෙන් මැරුණු එක’

0 comments:
Post a Comment