ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළි නදීශා හේමමාලි පසුගියදා මාතර දේශපාලන රැළියක් අමතමින් කියා සිටියේ ඇගේ සහෝදර නිළි උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා ඡන්දෙන් පසු ජනතාවට 'කොබා' පෙන්වූ ආකාරයට තමා පක්ෂෙ මාරු නොකරන බවයි.
'' අපි කැපුවත් කොළ ජාතියෙ අය. කොයිම වෙලාවකවත් අපි මේ පුටු වලට, ඒවගේම බුලත් කොළවලට රැවටෙන මිනිස්සු නෙමෙයි. හැමවෙලේම එදාවගේම අපි නොසැලෙන අලි. නදීශා හේමමාලිත් මේ මෑත කාලෙක එක්සත් ජාතික පක්ෂෙට ආපු පබා නෝනා
වගේ කොබා පෙන්නල යයි කියලා ඒ තියන අවිශ්වාසය..ඒ තියන විචිකිච්චාව හිතින් අයින් කරගන්න.
අම්මේ, තාත්තේ, මම මේ දකුණු පළාතට අලූතෙන් ආපු කෙනෙක් නෙමෙයි. පැරෂුට් එකින් ආපු කෙනෙකුත් නෙමෙයි. සංචාරක කුරුල්ලෙකුත් නෙමෙයි. මං මේ දකුණට අයිතිවාසිකම් කියන හැදිච්චි වැඩිච්චි දකුණුට උරුමකම් කියන කෙනෙක්''...

0 comments:
Post a Comment