තමන් දැන් ජීවත් වන්නේ දෙමවුපියන්ගේ ලැබුණු දේපල විකුණමින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කලේ ඇඹිලිපිටියේ පැවති උත්සව සභාවක් අමතමිනි.
ජීවිත කාලයම ධුරයේ රැඳී සිටින ලෙස තමන් ව්‍යවස්ථාව වෙනස් නොකලද වෙන කවුරුන් හෝ එසේ
කර ඇති නිසා තමන්ට යළි දේශපාලන කිරීම සඳහා අවස්ථාවක් ව්‍යවස්ථානුකූලව ඇති බවද ඇය එහිදී කීය.
තමන් ධුරයෙන් සමුගන්නා විට ඉතාම දුප්පත් වී සිටි බවද ඇය සඳහන් කළාය.

ලන්කාවෙ බොහොම දුපත් උනාට එන්ගලන්තයෙ තිබෙන ගෙයම වටිනවා බ්‍රිටිශ් පවුම් මිලියන 250 කට වෙඩිය . අර ප්‍රන්සයෙ නීස් කියන නගරයෙ තිබෙන ගෙයත් යුරො මිලියන 3ක් විතර වටිනවා . ඒ හෙරෙන්නට අතේ කරේ පලන්දින මුතු අල්ලපු මාල වලාලුත් අතේ පලන්දින පතේ පිලිප්ස් වරගයෙ ඔරොලොසුවත් වටිනවා ඩොලර මිලියනයක් පමන . ලන්කාවෙ දුප්පත් උනාට ලන්කාවෙන් පිට උනාම ලොකු සල්ලි කාරියක් මෙ චන්ද්‍රිකා මතිනිය . මෙ හෙරෙන්නට විදෙශ බන්කු වල තිබෙන මුදල් ප්‍රමානය කවුරුත් නොදනි . හෙබය් ලන්කාවෙ බෙන්කු ගිනුම් හිස්
ReplyDelete