facebook like

මං දුප්පත් වෙලා.. දැන් ජීවත් වෙන්නේ ඉඩකඩම් විකුණගෙන කාලා (video)

තමන් දැන් ජීවත් වන්නේ දෙමවුපියන්ගේ ලැබුණු දේපල විකුණමින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කලේ ඇඹිලිපිටියේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජීවිත කාලයම ධුරයේ රැඳී සිටින ලෙස තමන් ව්‍යවස්ථාව වෙනස් නොකලද වෙන කවුරුන් හෝ එසේ
කර ඇති නිසා තමන්ට යළි දේශපාලන කිරීම සඳහා අවස්ථාවක් ව්‍යවස්ථානුකූලව ඇති බවද ඇය එහිදී කීය.

තමන් ධුරයෙන් සමුගන්නා විට ඉතාම දුප්පත් වී සිටි බවද ඇය සඳහන් කළාය.

1 comment: Leave Your Comments

  1. ලන්කාවෙ බොහොම දුපත් උනාට එන්ගලන්තයෙ තිබෙන ගෙයම වටිනවා බ්‍රිටිශ් පවුම් මිලියන 250 කට වෙඩිය . අර ප්‍රන්සයෙ නීස් කියන නගරයෙ තිබෙන ගෙයත් යුරො මිලියන 3ක් විතර වටිනවා . ඒ හෙරෙන්නට අතේ කරේ පලන්දින මුතු අල්ලපු මාල වලාලුත් අතේ පලන්දින පතේ පිලිප්ස් වරගයෙ ඔරොලොසුවත් වටිනවා ඩොලර මිලියනයක් පමන . ලන්කාවෙ දුප්පත් උනාට ලන්කාවෙන් පිට උනාම ලොකු සල්ලි කාරියක් මෙ චන්ද්‍රිකා මතිනිය . මෙ හෙරෙන්නට විදෙශ බන්කු වල තිබෙන මුදල් ප්‍රමානය කවුරුත් නොදනි . හෙබය් ලන්කාවෙ බෙන්කු ගිනුම් හිස්

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive