facebook like

බොලිවුඩයේ අහිංසකාවිය සරාගී වෙයි

 බොලිවුඩයේ අහිංසකාවිය ලෙස ආශිකී 2 චිත්‍රපටය හරහා එකරැයින් ජනප්‍රියත්වයට පත් ශ්‍රද්ධා කපූර්, පසුගිය සතියේ වෝග් සඟරාව වෙනුවෙන් කළ ඡායාරූප එකතුව දැන් දැඩි සේ කතාබහට ලක් වෙලා.

විශේෂයෙන්ම ජනප්‍රිය නළු ශක්ති කපූර්ගේ දුව වන ශ්‍රද්ධා, මේ විදිහට බිකිනි ඇඳගෙන ඡායාරූපවලට පෙනී සිටීම ගැන බොහෝදෙනෙක් තුළ යම් අප්‍රසාදයක් ඇති වෙලා.

ඒත් මේ ආකාරයට ඇය වෝග්
සඟරාවට එකතු වුණේ ප්‍රථම වතාවටයි. මේ අතර මේ ඡායාරූප දුටු තවත් සමහරු නම් කියන්නේ මේ ඡායාරූප තුළින් ඇගේ සැඟවී තිබුණු සරාගී ස්වරූපය ඉස්මතු වුණා කියලයි.

ඒ නිසා දැන් ඇය අනිල් කපූර්ගේ දුව වන සෝනම් කපූර්ටත් වඩා හැඩකාරයිලු. ඒත් මේ ගැන සෝනම්ගෙන් ප්‍රශ්න කළාම සෝනම් කියලා තියෙන්නේ තමන්ට වඩා ශ්‍රද්ධා හැඩ වුණත් නැතත් තමන්ට ඒක ප්‍රශ්නයක් නැහැ කියලයි.

අනික ඇය තමන්ගේ පළමු චිත්‍රපටයම සුපර් හිට් එකක් වන තරමේ රංගනයක් ඉදිරිපත් කරපු එක ගැන සතුටු වෙනවා කියලත් සෝනම් කියලා තියෙනවා.

ඒ කොහොම වුණත් ශ්‍රද්ධා මේ ගැන වගේ වගක් නැතුව තමන්ගේ අලුත් චිත්‍රපටයේ වැඩකටයුතුවල යෙදෙනවා. ඒ 'හයිඩර්' චිත්‍රපටයයි. ඇය සමග මෙවර ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ෂහීඩ් කපූර්














0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive