facebook like

පිරිමි පිස්සු වට්ටන Sexy මනාලිය ලංකාවෙන් - ඡායාරූප එකතුවක්

හැම සිංහල කෙල්ලෙක්ටම තියෙන්නේ එකම එක අහිංසක හීනයක්. ඒ තමයි ලස්සන වෙඩින් එකක්. ඒ හින්දද මන්දා යන යන හැම වෙඩින් එකකදිම මනාලියගේ අඩු පාඩු ගැහැණු ළමයින්ට හොදට පේනවා.

“ අපෝ මගේ වෙඩින් එකේ නං දෙවැනි මනාලියන්ට ඔච්චර දිගට අන්දන්නේ නැහැ, මල් කුමාරියෝ ගොඩක් ඉන්න ඕනා , මම නං සාරියෙ පිට ඔච්චර වහගන්නේ නැහැ, සාරිය ඔයිට වඩා දුහුල් වෙන්න ඕනා “
මේ අද කාලේ වෙඩින් එකකදි ගැහැණු ළමයි හිතන දේවල්. මෙන්න මෙහෙම හිතන හින්දා තමයි අද වෙඩින් වෙඩි වගේ වෙලා තියෙන්නේ.


“මොනවද මේ මනාලි ඇදන් ඉන්නේ , මනාලියක් වුණාම හැමොගෙම ආදරේ දිනා ගන්නවා මිසක් ආකර්ශනය ගන්න ඕන නැහැ, කිසිම සිරියාවක් නැහැ මේකප් එක නිකං මෝහිනීගේ කසාදේ වගේ “වෙඩි වගේ වෙඩිමකට ගිය ආච්චි කෙනෙක් කිව්ව කතාවක් මේ.

කොහොම වුණත් මෙව්වා මෙහෙම වෙන්න හේතුව නං ඉතිං, කාලේ වෙනස් තාලේ අළුත් වීමයි. අනික ඉස්සර ගැහැණු ළමයෙක් මනාලියකට අදින්නේ පෙරුම් පුරාගෙන තමන්ගේ වෙඩින් එක දවසට.ඒකට අද ,ගැහැණු ළමයෙක් මනාලි විදිහට කී පාරක් නං අදිනවද ?

මේ ඡායාරූපත් බොරු මනාලියකගේ. හැබැයි ගොඩාක් විශේෂ නිසයි අපි ඔබට පෙන්නන්නේ. මේ කෙනාව අදුරනවනේ... ජැක්ලීන් ෆර්නෑන්ඩ්ස්. ලංකාවෙ කෙනෙක්. හැබැයි නිතරම පේන්න ඉන්නේ Hindi Films වල. ඉන්දියාවෙ ජනප්‍රිය සගරාවක මුල් පිටුවේ ඡායාරූපයේ පෙනී ඉන්න ජැක්ලීන්ට ආරාධනා ලැබුනෙ මේ වෙද්දි ඇය බොලිවුඩයේ ජනප්‍රිය සරාගීම නිලියක් නිසයි. මනාලියක් විදිහට නිරූපනයක් කරන්නයි ඇයට ලැබුණේ. කොහොම වුණත් ජීවිතේ පළමු වතාවටයි ජැක්ලීන් මනාලියක් විදිහට නිරූපනයක් කරේ. හැබැයි මේ ඡායාරූප වැදගත් වෙන්නේ වෙන දෙයක් නිසයි. ඒකත් කෙලින්ම කියන්නම්කෝ...

මෙයා එසේ මෙසේ මනාලියක් නෙවෙයි. හැමෝම කියන විදිහට මේ වෙද්දි නිකුත් වෙලා තියෙන මනාලියන්ගේ ඡායාරූප අතරින් ලෝකයේ සරාගීම මනාලියයි. ලැජ්ජ නහරේ කපලා කිව්වොත් ... පිරිමි අවුස්සන මනමාලියක්. මොනවද ඔට්ටු?මේ ඡායාරූප බලන ඔබගේත් සිහින මනාලිය ජැක්ලීන් වෙන එක වෙනවාමයි..











0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive