facebook like

ඥානසාර හිමි නෑ කියයි

වටරැක විජිත යන පිස්සු චරිතය පිළිබඳව තමන්වහන්සේට කිසිදු දෙයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, මේ සිදුවීමට තමන් හෝ තම සංවිධානයේ කිසිවකුගේ සම්බන්ධතාවක් නොමැති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
අලුත්ගම සිද්ධියට හා මේ පහරදීමට අෑ¼දා ගනිමින් තමන්වහන්සේ නීතිමය තත්ත්වයකට වට කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව උන්වහන්සේ පැවැසූහ.


බොදු බල සේනා සංවිධානය අපහසුතාවට පත් කරමින් වටරැක විජිත නමැති නාටකය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙස පැවැසූ උන්වහන්සේ තමන් අත්අඩංගුවට ගෙන බොදු බල සේනා සංවිධානයේ ඉදිරි වැඩපිළිවෙළ අඩාල කිරීමට යම් පිරිසක් උත්සාහ දරන බව කීහ.
කෙසේ වුවත් තමන්වහන්සේ මේ පහරදීමේ සිද්ධියට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව යළිත් අවධාරණය කළ උන්වහන්සේ, මේ සිදුවීම තමන්වහන්සේ දැනගත්තේද මාධ්‍ය මඟින් බව කීහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive