මුස්ලිම් ජාතික කාන්තාවන් අඳින බුර්කාවක් ඇඳගෙන මහනුවර සිට මාතලේ දක්වා දුම්රියේ ගමන් ගනිමින් සිටි පිරිමි අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හිස වැසෙන එම කාන්තා ඇඳුම ඇදගෙන දුම්රියේ තනිවම ගමන් කරමින් සිටි අයෙකු පිළිබද සිවිල් දුම්රිය ආරක්ෂකයින් නිරීක්ෂණයේ යෙදී සිටියදී සැකසිතී ප‍්‍රශ්න කොට තිබේ.
එහිදී මොහු කාන්තාවක් නොව පිරිමියෙක් බව අනාවරණය වීම නිසා ඔහු මාතලේ දුම්රිය ආරක්ෂක කාර්යාලයට බාර දී ඇත.
වැඩිදුර පරීක්ෂා කිරීමේ දී සගවාගෙන සිටි රුපියල් 30000 ක මුදලක් ද සොයාගෙන ඇති අතර කාන්තා ඇදුම් හැද හිස වසා සිටියද මොහු එම ඇදුම්වලට යටින් පිරිමි ඇදුම්ද ඇද සිට තිබේ

0 comments:
Post a Comment