facebook like

'කවුදෝ කට්‌ටියක්‌ මට ගැහුවා කොන්දට මොකක්‌දෝ වෙලා' - වටරැක විජිත හිමි.......ආරක්‍ෂාව අපි ලබාදෙන්නම් -- අසාත් සාලි

'කවුදෝ කට්‌ටියක්‌ මට පහර දුන්නා. මට ශාරීරික වධ හිංසා කළා. මට හරිම අමාරුයි. මගේ කොන්දට මොකක්‌දෝ වෙලා වගේ යෑයි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන
වටරැක විජිත හිමියෝ 19 දා රෝහල් ඇඳේ සිට පැවසූහ.වටරැක විජිත හිමියන් සිටි වාට්‌ටුවට පොලිස්‌ ආරක්‍ෂාව යොදා
තිබුණු අයුරුද දක්‌නට ලැබිණි.
වටරැක විජිත හිමියන්ගේ සුවදුක්‌ විමසීමට පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි මහතා ද පැමිණ සිටියේය.
ස්‌වාමින් වහන්ස කිසිම දේකට බියවන්න එපා. ඔබවහන්සේට අවශ්‍ය කරන ආරක්‍ෂාව අපි ලබාදෙන්නම් යෑයි සාලි මහතා විජිත හිමියන්ට පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive