පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දර්ගා නගරයේදී පැවති රුස්වීමකදී කියා සිටියේ සුළු සිද්ධියක් දුර දීග යාමෙන් මෙම නොසන්සුන්තා ඇති වී ඇති බවයි.
" සුළු සිද්ධියක් දුර දිග යාමෙන් තමයි මම නැති වෙලාවක මේ විනාශයන් උනේ. එදා රැස්වීමේදී මටත් බැනලා තියෙනවා, මොහොමඩ් රාජිත කියලා. තලේබාන් ,හෝ අල්කයිඩා ඥානසාර කෙනෙක් වෙනවාට වඩා මොහොමඩ් රාජිත කෙනෙක් වෙන එක අනේ මට බොහොම හොඳයි.
එක මට වටිනවා. මම මේවයින් කලබල වෙන්නේ නෑ. තමුන්නාන්සේලත් කලබල වෙන්න එපා. ඒ වගේම කොයි පැත්තේ උනත් කමක් නැහැ පසුගිය දිනවල මේ විනාශයන් කරපු කොයි පාදඩයට වුනත් දඬුවම් ලබා දිය යුතුයි. "
අමාත්‍යවරයා මේ අදහස් පල කලේ බේරුවල, අලුත්ගම හා දර්ගා නගරය ප්‍රදේශවල විනාශයට පත් දේපල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව එම දේපල අයිතිකරුවන් දැනුවත් කිරීම සඳහා දර්ගා නගරය ගුරු අධ්‍යාපන විද්‍යාලයේ පැවති විශේෂ රැස්වීම අමතමින්.
එහිදී තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ එම සිද්ධියෙන් මුදවා ගැනීමට නොහැකියාව ගැන තමා සමාව අයදින බවයි.
" මැරවරයින්ට හැබිචෝල්කාරයින්ට බෑ සමාජය හදන්න. මේ කැඩිච්ච බිඳිච්ච හදන්න පුළුවන් නමුත් මට තියෙන ප්‍රශ්නේ මේ සිද්ධිවලින් කැඩිලා බිඳිලා ගිය හිත් හදන එකයි. මට මුස්ලිම් අය කොච්චර ඡන්දේ දීල තියෙනවද. මට සිංහල අය කොච්චර විරුද්ධව වැඩ කරලා තියෙනවද ? සුළු සිද්ධියක් නිසා වෙච්ච වින්නැහිය පේනවා නේද? මේවට මැදිහත් වෙන්නේ මොලයක් තියෙන මිනිස්සුද? "
"මේ ප්‍රදේශවල සිහල මුස්ලිම් දෙපිරිස කිසිම බේදයක් නැතිව ජීවත් වුනා.බණ්ඩාරනායක කැබිනෙට්ටුවේ සිංහල මරික්කාර්ලා සිටියා.මේ සිද්ධිවලට සම්බන්ධ ය ගැන දන්නවනම් බය නැතිව පොලිසියට කියන්න. "

.jpg)

mu kohomat hambyanta jataka una kariya''........
ReplyDelete