facebook like

දිනූ බව කියන්නැයි ජනපති ඉල්ලයි

මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා ඇත. ඊයේ (01) පැවැති ශ්‍රිලනිප මධ්‍යමකාරක සභා රැස්වීමේදී මෙලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.

විපක්ෂය විසින් ආණ්ඩුවේ පරාජය පිළිබඳව රට තුළ ප්‍රබල මතයක් ගොඩනැගීමට කටයුතු කර ඇති අතර මැතිවරණ ජයග්‍රහණයේ
සත්‍ය තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවට ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට වැඩිදුරටත් පවසා තිබේ.

තමන් මෙම ජයග්‍රහණය පිළිබඳව සතුටුවන බවත් 2009 ප්‍රතිඵලය සමග සැසඳීමට විපක්ෂය උත්සාහ කරන බවත් එය එසේ නොකළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා ති‍බේ. ඒ පිළිබඳව ජනතාවට අවබෝධ‍ කර දිය යුතු බවද මැති ඇමතිවරුන්ට පවසා තිබේ.
කෙසේ වෙතත් 2009 පළාත් සභා මැතිවරණය සමග සැසඳීමේදී මෙම පළාත් සභා දෙකෙහිදී ආණ්ඩුව ආසන 17ක් සහ ඡන්ද 247,103ක් අහිමිකරගෙන තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive