facebook like

මූතුර්හිදී සිය බලය අයුතු ලෙස භාවිත කළ පොලිස් නිලධාරීන් පිරිසක් (Video)

පොලීසිය සිය බලය අයුතු ලෙස භාවිත කර සාමාන්‍ය ජනතාව භීතියට පත් කිරීමේ සිද්ධියක් මූතුර් ප්‍රදේශයෙන් වාර්තා විය.සිද්ධිය ආරම්භ වූයේ අගෝස්තු මස 23 වන දා ය.
මත්පැන් වැටලීමකට බව අඟවමින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් දැඩි කලහකාරී ලෙස හැසිරී තිබේ.
නමුත් ඔවුන්ට, මත්පැන් සොයා ගැනීමට නොහැකි විය.
එම සිද්ධිය ජංගම දුරකතනයකින් කිසිවෙකු විසින් පටිගත කරනු ලැබූ බව දැනගත් පොලිස් නිලධාරීන් එම දර්ශන සොයා පැමිණියේය.
නමුත්, ඔවුන් පැමිණ තිබුණේ වැරදි නිවසකටයි.එම නි‍වසේදී ද කලහාකාරී ලෙස හැසිරීම සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබුණි.
මේ එක් සිද්ධියකි.
ගෙවුණු සතියේම, කටුනායක සමාජ ශාලාවකින් තවත් සිද්ධියක් වාර්තා විය.

රාජකාරියෙන් පරිබාහිරව පොලිසිය කළ, මේ කාර්යය සී.සී.ටී.වී. කැමරාවල සහටන්වල තිබුණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive