ලබන 28 වන දින බොදු බල සේනා සංවිධානය විසින් හඳුන්වා දෙන බව කියන ජාතික නායකයා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යයි එජාප උප නයක රවි කරුනානායක මහතා පවසයි.
ගුවන් විදුලි නාලිකාවක් හා සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ අග්‍රාමාත්‍ය ධූරය සඳහාද ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමේ සූදානමක් පවතින බවයි.
0 comments:
Post a Comment