facebook like

මහ ඇමතිකම බෙදා ගන්න උනත් ලෑස්තියි .............ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට කැමති

ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට තමා කැමති බව එක්සත් ජාතික පක්ෂයේ ඌව මහ ඇමති ධුරාපේක්‍ෂක හරින් ප්‍රනාන්දු පවසයි.

යම් පක්ෂයක් සමඟ එකතු වී කටයුතු කිරීමේදී යම්කිසිවෙකු ඉල්ලීමක් කළහොත් තම මහ ඇමතිකම වුවද බෙදා ගැනීමට තමා සුදානම් බවයි හරින් ප්‍රනාන්දු බීබීසීයට පැවසුවේ.

කිසිම මහ ඇමතිවරයෙකුට නොතිබුණු තරමේ ශක්තියක් ඌවේ හිටපු මහ ඇමතිවරයාට පැවතුණු නමුත් ජනතාවට දැනෙන සේවයක් කිරීමට ඔහු අසමත් වී ඇතැයි ද හරින් ප්‍රනාන්දු චෝදනා කළේය.

මීට ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

අවශ්‍ය වුවහොත් විපක්ෂය සමඟ එක් වන බවට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයද හරින් ප්‍රනාන්දුගේ අගය කිරීමට ලක් විය.

1 comment: Leave Your Comments

  1. ekathu wela gahamu Rajapaksa Maara Yakshayanta.....

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive