අපේ ලෝකයේ ජීවත්වෙන්නේ අමුතුම විදියේ වැඩ කරන මිනිස්සුනේ. ඒ වගේ කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.
ඇමරිකාවේ ෆ්ලොරිඩා වල ජීවත්වෙන 21 හැවිරිදි තරුණ කාන්තාවක් එයාගේ පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් සැත්කමකින් සකසාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ජනප්‍රිය වීම වෙනුවෙන් මේ තරුණිය මෙම සැත්කම සිදුකරගෙන ඇතිබවයි.
ඇයගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මේ විදියට පියයුරු 3ක් ඇති කාන්තාවක් විදියට රූපවාහිනී වැඩසටහන් වල පෙනී ඉන්න එකලු.
කෙසේ නමුත් මේ සැත්කමටෙ යුරෝ 12000ක් වගේ මුදලක් වැය කරන්නත් ඇයට සිද්ධවෙලා තියෙනවලු.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





- Login to IntenseDebate
- Login to WordPress.com
Go back