facebook like

සිරසේ මහ රාජා මගේ ප්ලෑන් එකට බයවෙලා – මංගල සමරවීර

ආණ්ඩුවට ගැතිකම් කරන සිරසේ රාජා මහේන්ද්‍රන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහයට කොතෙක් බියවී ඇත්ද යන කාරණය තමාට එරෙහිව රාජපක්ෂ වාදී හේමන්ත වර්ණකුලසුරිය මහතා උසි ගැන්වීමෙන් පැහැදිලි වන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ වැලිමඩ පැවති ජන හමුවක් අමතමිනි.

‘මංගලට අවශ්‍ය එජාපය විනාශ කරන්න’ යයි හිටපු තානාපතිවරයෙක් වන හේමන්ත වර්ණකුලසුරිය මහතා සිරස රූපවාහිනියට කල ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස සමරවීර මහතා එසේ ප්‍රකාශ කළේය.

‘විපක්ෂයේ පොදු සන්ධානයක් හදනවට රාජපක්ෂලාගේ න්‍යය පත්‍රයට වැඩ කරන කුප්‍රකට ව්‍යාපාරික රාජා මහේන්ද්‍රන් මහත්තයා හොඳටම බයවෙලා. රනිල් දිනවන්න පොදු බලවේගයක් හදනවට මිහිහා බයයි. එයාලට ඕන රනිල් පරද්දලා ආයෙත් පාරක්  මහින්ද දිනවන්න. මෙයාල හැම ජන්දයකදිම කලේ එජාප නායකයට එරෙහිව, එජාපයට එරෙහිව ජනතාව උසිගන්වන  එක.  රාජපක්ෂලාගේ විතරක් නෙමෙයි. රාජපක්ෂවාදී මහාරාජලා ගේත් කුමන්ත්‍රණ පරදවලා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට මේ මැතිවරණය යොදා ගන්නැයි’ සමරවීර මහතා එහිදී සඳහන් කලේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive